June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මහරගම නගර සභාවේ පාලක පක්ෂය ගුටි කෙළියක ! (Video)



මහරගම නගර සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. උණුසුම් තත්වය මධ්‍යයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්වයක්ද ඇති වී තිබෙනවා.

එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරියක විසින් තවත් මන්ත්‍රීවරයෙකුට එළව එළවා පහර දෙන ආකාරයේ වීඩියෝවක්ද නිකුත් වී තිබේ.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් අතර මෙවැනි ගැටුම්කාරී තත්වයන් ඇතිව තිබූ බව මාධ්‍ය හරහා වාර්තා විය.

UN




Source link