June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට


අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට සිපෙට්කෝ සමාගමේ ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව ඉන්ධන ලීටරයක මිල වැඩි වන්නේ මෙසේය :

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් – රු. 20කින් රු.157 දක්වා
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් – රු. 23කින් රු.184 දක්වා
ඩීසල්                 – රු. 07කින් රු.111 දක්වා
සුපිරි ඩීසල්             – රු. 12කින් රු.144 දක්වා
භූමිතෙල්               – රු. 07කින් රු. 77 දක්වා

MOE 700px 21 06 11jpg





Source link