June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 16 දෙනා ඇතුළු සැකකරුවන් 20 දෙනා රිමාන්ඩ්..


COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනා ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

The post මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන් 16 දෙනා ඇතුළු සැකකරුවන් 20 දෙනා රිමාන්ඩ්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link