June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

මංගල උත්සව සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම්


මංගල උත්සව ඇතුළු සියලු උත්සව එළඹෙන සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් තුළ පැවැත්වීම තහනම් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය.



Source link