June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ඇතුළු පවුලේ සියලු දෙනාට කොවිඩ් !



ඉන්දීය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය තහවුරු කරනවා.

අද ‍උදෑසන ඇයගේ පියා වන හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක ප්‍රකාශ් පදුකෝන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබූ අතර ඉන්පසු සිදුකළ පරීක්ෂණවලදී දීපිකාගේ මවට සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

රන්වීර් සිං සමග මුම්බායිහි වාසය කරන දීපිකා පදුකෝන් පසුගිය මාසයේදී බැංගලෝර්හි සිය දෙමව්පියන්ගේ නිවසට පැමිණියාය.

UN




Source link