June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බූස්ස නාවික හමුදා කඳවුරෙත් කොරෝනා රෝහලක් අරියි!



කොවිඩ් 19 ආසාදිත රෝගීන් දිනෙන් දින වැඩිවීම නිසා ඊට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ (04) ආරම්භ කර තිබේ.





Source link