June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බ්‍රිතාන්‍ය ජාතිකයින්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට සැලසුමක්





මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ. මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට මේ වන විට සැලසුම් කර තිබේ.






Source link