June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බස්නාහිර හා දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි..


COLOMBO (News 1st) :  බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට ලබන (28) වැනිදා දක්වා අත්හිටුවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දකුණු පළාත තුළ ද වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මැයි (17) සිට ජුනි (16) වැනිදා දක්වා අත්හිටුවා තිබේ.

The post බස්නාහිර හා දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link