June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බස්නාහිර, දකුණ ආදායම් බලපත්‍ර නවතී



බස්නාහිර හා දකුණු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව එම පළාත්වල ප්‍රධාන ලේකම්වරු පවසති.



Source link