June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

බන්ධනාගාරයේ සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂණයට



අධිකරණයෙන් බන්ධනාගාරවලට යොමු කරන සියලූම පුද්ගලයනට රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවට ලක්කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.



Source link