June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෝටි 2ක වංචාවේ වාර්තාව ලේකම්ට



පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම කළ පරීක්‍ෂණයේ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබේ.



Source link