June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පොදු ප්‍රවාහනයේදී නිරෝධායන නීති කැඩුවොත් වැඩ වරදී





පොදු ප්‍රවාහනයේදී සහ කුලී රථ වල නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් ට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා. පොලිස් මුලස්ථානය විසින් ඒ පිලිබදව විශේෂ චක්‍රලේඛනයක් ද ඊයේ නිකුත් කළා.






Source link