June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පී.සී.ආර් 1000ක් අද කෙළඹදී



කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑම සමග කොළඹ නගරය තුළදී අහඹු ලෙස තෝරාගත් 1000ක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කළ බව කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි දිනුකා ගුරුගේ මහත්මිය කියයි.



Source link