June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පිපිරීමකින් මාලදිවයේ හිටපු ජනපතිට තුවාල



සිය නිවෙස ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මාලේ අගනුවර තුළ මෙම පිපිරුම සිදුවූ ප්‍රදේශයේ ආරක්ෂාව තර තර ඇතිබවත්, සිද්ධියෙන් විදෙස් සංචාරකයෙකුද තුවාල ලබා ඇති බවත් රොයිටර් පුවත් සේවයේ දැක්වේ.





Source link