June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පාසල් යළි දැනුම් දෙන තුරු වැසේ



දිවයින පුරා සියලු පාසල්, පෙර පාසල්, විශ්ව විද්‍යාල සහ උපකාරක පංති නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

පවතින කොවිඩ් වාතාවරණය සළකා බලා එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මීට සුුුුළු වේලාවකට ඉහතදී පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේය.





Source link