June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ප්‍රේම සබඳතාවක් නිසා 17 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට | Sri Lanka Breaking News


ප්‍රේම සබඳතාවක් මුල් කර ගනිමින් ආරච්චිකට්ටුව අත්තංගණය ප්‍රදේශයේදි දේපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් 17 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඔහු ප්‍රදේශයේම තරුණියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මහමඟ ගමන් කරමින් සිටියදි තරුණියගේ පාර්ශවයේ පිරිසක් ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදි කිසියම් අයෙකු එම තරුණයාට උදලු මිටකින් පහරදි ඇති අතර, එහිදි ඇති වු බරපතල තුවාල හේතුවෙන් අද අලුයම ඔහු මිය ගිය බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 



Source link