June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ප්‍රජා පොලිස් සේවාත් දිලුම්ට


ප්‍රජා පොලිස් සේවාත් දිලුම්ට

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

දිලුම් අමුණුගම මහතා වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය ද දරයි.



Source link