June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පසුගිය පැය 24තුළ කොවිඩ් නීති කැඩූ 426ක් අත්අඩංගුවට..


COLOMBO (News 1st) – පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 426 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිසෙන් 6,000කට ආසන්න පිරිසකට නඩු පවරනු ලැබේ.

The post පසුගිය පැය 24තුළ කොවිඩ් නීති කැඩූ 426ක් අත්අඩංගුවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link