June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ඔබට වැදගත් පණිවිඩයක්


මේ වනවිට රටේ පවතින තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකදී මිනිසුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කිරීම සැමගේ වගකීමක් බව කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිළධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා පවසනවා. ඇය කියා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල ජීවිත ආරක්ෂා කර ගත හැකි ක්‍රම ඕනෑ තරම් ඇති බවයි.

මෙවැනි ක්‍රියාවලියකදී සෞඛ්‍ය රීති ආරක්ෂා කරන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන්ද හෙද නිළධාරීනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා කරුණු පැහැදිලි කළා. 

 

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here





Source link