June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 …

නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක ආශ්‍රිතයන් 100 දෙනෙකුගෙන් අද (09දා) සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකදි 09 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව මස්කෙලිය සෞඛය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

නෝවුඩ් ඇන්ටිජන් පරීක්ෂණ 100කින් 9ක් ආසාදිතයි



Source