June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නුගේගොඩ රිය අනතුරකින් තිදෙනෙක් ජිවිතක්ෂයට | Sri Lanka Breaking News


නුගේගොඩ නාවල පාරේ බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු හා එම රථයේ කුලී පදනම යටතේ ගමන් ගත් දෙදෙනෙක් එසේ මිය ගොස් ඇති අතර රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.



Source link