June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නිරෝධායන නීති කැඩු 548 අත්අඩංගුවට



නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 548 දෙනකු ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.



Source link