June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නිරෝධායන නීති උල්ලංඝනය කල 215 දෙනෙක් පොලිස් අත්අඩංගුවට



ඉකුත් පැය 24 තුළ, මුව ආවරණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.





Source link