June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නාවික – ගුවන් නිල දරුවෝ උසස් වීම් ලබති



12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරීන් 64 දෙනකු සහ සෙසු නිලයන් 1904 දෙනකුට සහ ගුවන් හමුදාවේ නිලධාරින් 35 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ.



Source link