June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් | Sri Lanka Breaking News


අනවසර සංක්‍රමිකයින් ප්‍රවාහනය කරන හෝ විදේශිකයන් හට මෙරටට ඇතුල් වීමට තම ධීවර යාත්‍රා වලින් පහසුකම් සපයන, ධීවර කාර්මිකයන් හා යාත්‍රා හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා ලබා දී ඇති සියලු බලපත්‍ර අවලංගු කරන බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.



Source link