June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දෛනික ආසාදිතයන් දෙදහසට තවත් ලං වෙයි ! අදත් 1939 ක් !



මේ වනවිට මෙරට දෛනික ආසාදිතයන් ප්‍රමාණය දෙදහසේ සීමාවට ආසන්න වී තිබෙනවා. අද දිනයේදී මේ දක්වා හඳුනා ගත් ‍කොවිඩ් 19 ආසාදිතයන් ප්‍රමාණය 1939 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 117,529 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රෝහල්ගතව හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රඳවා සිටින සමස්ත රෝගීන් ප්‍රමාණය 16,734 කි.

අවසන් දින 07 තුළදී පමණක් ආසාදිතයන් 12,103 ක් හඳුනාගෙන ඇති අතර එය පෙර සතියට සාපේක්ෂව 101% කින් වර්ධනය වීමකි. 

UN




Source link