June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දුම්රිය ධාවනය පළාත් තුළ පමණක් සීමා කෙරේ..


COLOMBO (News 1st) – අද(11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය කෙරෙන්නේ පළාත් තුළ පමණක් බව දුම්රිය ගමනාගමන අධිකාරිවරයා පවසයි. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති පළාත් සංචරණ සීමා අනුව එම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

The post දුම්රිය ධාවනය පළාත් තුළ පමණක් සීමා කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link