June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක්





දිවයින පුරා ස්ථාන ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නායයාමේ අවදානමට ලක්විය හැකි ස්ථාන 147ක් දිවයින පුරා කළ පරීක්ෂණවලදී හඳුනා ගෙන ඇති අතර රත්නපුර ,කළුතර හා මාතර දිස්ත්‍රික්වල ද
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 22 ක් ද ඒ අතර පවතින බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ.






Source link