June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය | Live 24


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

එහි වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක් සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වාසා දැමීමට තීරණය කළ බවය.

පවතින කොවිඩ් -19 අවදානම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවද එම සංගමය සඳහන් කරයි.



Source link