June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දකුණු ආසියාවටම උඩින් තිවංක උස පනියි

දකුණු ආසියාවටම උඩින් තිවංක උස පනියි

උස පැනීමේ පිරිමි ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාව නැවත වරක් අලුත් කරමින් දකුණු ආසියාවේ ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම දක්ෂතාව පෙන්වීමට උෂාන් තිවංක පෙරේරා සමත් වෙයි. අමෙරිකාවේ ටෙක්සාස් නගරයේ ඊයේ පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී ඔහු එම දක්ෂතාව දැක්වීමට සමත් විය.

දකුණු ආසියාවටම උඩින් තිවංක උස පනියි



Source