June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

දක්ෂිණ අධිවේගයේ මත්තල පිවිසුමත් වහයි



දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම පිවිසුම තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.



Source link