June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තවත් කොවිඩ් මරණ 11ක්; සමස්ත මරණ 720යි



කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 720කි.





Source link