June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තවත් කොවිඩ් ආසාදිතයින් 546ක්. සමස්ත ආසාදිතයින් 120,000 ආසන්නයේ



තවත් කොවිඩ් ආසාදිතයින් 546 දෙනෙකු අද (06) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1851කි. 

එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 119380ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

RN




Source link