June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තවත් කොවිඩ් ආසාදිතයින් 1581ක්. සමස්ත ආසාදිතයින් ගණන 127487ක් දක්වා ඉහළට



අද (10) දිනයේ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 1581 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 127487ක් දක්වා ඉහළ ගොස් තිබේ.

RN




Source link