June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තවත් කොරෝනා ආසාදිතයින් 1,148ක් සුවය ලබයි


COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 1,148ක් සුවය ලබා තිබේ. ඒ අනුව, මේ වනවිට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 105,611 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

The post තවත් කොරෝනා ආසාදිතයින් 1,148ක් සුවය ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link