June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තර්ක කර කර ඉන්න එපා… ආපු බෙහෙත දෙසැරයක් හිතන්නේ නැතුව විදගන්න -වෛද්‍ය ජගත් කුමාර



කොවිඩ් වසංගතය පාලනය කර ගැනිමේ වැඩි වගකීමක් ජනතාව සතුව පවතින බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් කුමාර මහතා පවසයි.
<br><br>
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මේ මොහොතේ පවතින භයානක තත්ත්වය හමුවේ සංචරණ සීමා පනවා ඇති බවත් ජනතාව විවිධ බොරු පවසමින් එය උල්ලංඝනය කිරීම තුළින් ජනතාවගේ නොහික්මුණු ස්වභාවය පෙන්නුම් කරන බවත් ය.



Source link