June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි – Siyatha News





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා මෙසේ සභා ගර්භය වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.






Source link