June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ජනපති දුන් මහ කොමසාරිස් ධුරය නීතිපති එපා කියයි



නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

නමුත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමා මෙරට රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවය.

කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස තමාව පත්කිරීම පිළිබඳව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළකළ බවද වාර්තා වේ.





Source link