June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

චීන එන්නත ලංකාවේ 20,000කට දෙයි !



චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනෝෆෝම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් පළමු මාත්‍රාව මේ වන විට 23,575කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.

 

මේ අතරින් චීන ජාතිකයන් 2865කට පළමු මාත්‍රාව ලබාදී ඇති අතර 2435කට එහි දෙවැනි මාත්‍රාව ද ලබාදී තිබේ.

මේ අනුව ශ්‍රී ලාංකිකයන් 20000කට අධික සංඛ්‍යාවකට සයිනෝෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබේ.

මිට අතරම ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා 925242ක් පළමු වතාවෙද තවත් 211518ක් දෙවැනි මාත්‍රාව ලෙසද  ලබාදී තිබේ.

ස්පුටිනික් එන්නත් 5878ක් පළමු මාත්‍රාව ලෙස ලබාදී තිබේ.





Source link