June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

චිට් නගරාධිපතිට ඇප



රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට මෙරටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ.

මොරටුමුල්ල ප්‍රදේශයේදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් මොරටුව නගරාරධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණි.

සිද්ධියට අදාළව පසුගිය මස 28 වැනිදා ගල්කිස්ස පොලීසියට භාර වූ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුණි.





Source link