June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගෙවුණු දිනයේ නිරෝධායන නීති කැඩූ 351ක් අත්අඩංගුවට


COLOMBO (News 1st) : පසුගිය පැය 24 තුළ මුව ආවරණ නොපැළඳීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 351ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ 7,316 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

The post ගෙවුණු දිනයේ නිරෝධායන නීති කැඩූ 351ක් අත්අඩංගුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link