June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගුරු විද්‍යාල අවසාන විභාගය කල්යයි



ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් මේ මස 10 වැනි දින සිට 21 වැනිදින දක්වා පැවැත් වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.



Source link