June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි


COLOMBO (News 1st) – මැයි 10 වැනි දා සිට 21 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

The post ගුරු විද්‍යාල අවසාන විභාගය කල් යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.



Source link