June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ගාසා තීරයේ යුද ගැටුම් උත්සන්න වෙයි



ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ රොකට් ප්‍රහාරවලින් මිය ගිය ගණන 32 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පලස්තීනය පවසනවා. 200කට වැඩි පිරිසක් එම ප්‍රහාරවලින් තුවාල ලැබූ බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ. මියගිය පිරිස අතර ළමුන් දස දෙනෙකු සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

ජෙරුසලමේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් අල් අක්සා මුස්ලිම් පල්ලිය අවට ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදාව ඉවත් කළ යුතු



Source link