June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික ගොඩලියැද්දගෙන් පැය 5ක ප්‍රකාශයක්



ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ ලිපිගොනු කීපයක් අස්ථාගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජික සුජීව ගොඩලියැද්ද මහතාගෙන් ක‍්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ෂන පොලිස් ඒකකය අද පැය පහක පමණ කාලයක් ප‍්‍රකාශයක් සටහන් කරගත් බව එම ඒකකයේ ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.



Source link