June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කෝටි හයක කුඩු රේගුවේ හිරවෙයි



රුපියල් කෝටි 6 ක් පමණ වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප‍්‍රමාණයක් සමඟ දකුණු අප‍්‍රිකානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය.



Source link