June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොළඹ නගර සභා සේවකයන්ට කොරෝනා දෙවන මාත්‍රාව



කොළඹ මහා නගර සභාවේ සුළු සේවකයන් හට කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම අද බොරැල්ල කැම්බල් පිටියේදී ආරම්භ කළේය.



Source link