June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනක…

කොවිඩ් 19 වසංගතයට එරෙහිව හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නතට තව දින දෙක තුනකින් අනුමැතිය ලබාදීමට හැකිවෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ප්‍රකාශ කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සිනෝෆාම් එන්නතට දින 2-3කින් අනුමැතිය



Source