June 20, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් මරණ 34ක් | Sri Lanka Breaking News


කොවිඩ් මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 1015කි.

මියගිය පිරිස අතර 20 හැවිරිදි තරුණයෙක්, 38 සහ 32 හැවිරිදි වියේ වූ කාන්තාවන් දෙදෙනෙක් ද වේ.



Source link