June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

කොවිඩ් මරණ 11ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව අද (06) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 745කි.



 





Source link